ක/ මොරගහහේන ජාතික පාසල
EDSODA
Experience - Mentioning here the journey of the school so far and the experiences the school has reached.
මෙතෙක් පාසල ආ ගමන් මග සහ පාසල ලඟාකර ඇති අත්දැකීම් මෙහිදී සදහන් කිරීම.
Direction - The special opportunities achieved as a school and the direction in which the school is currently moving are focused here.
පාසලක් වශයෙන් සපුරා ගෙන ඇති සුවිශේෂී අවස්ථාවන් සහ මේ වෙනකොට පාසල ගමන් කරන දිශානතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.
Situation Now - Our school, which has joined the thousand new national schools in the Horana region, is carrying out many projects for the children, adding fresh experiences with many unique changes.
හොරණ කලාපයේ නව ජාතික පාසල් දහසට එක් වූ අපේ පාසල සුවිශේෂී වෙනස්කම් රැසක් සමගින් නැවුම් අත්දැකීම් එකතු කරමින් දරුවන් වෙත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.
Out Come - With the information technology revolution, we are ready to give many fresh experiences to the children of our school and as a rural school, we should mention that our school will raise the level of educational achievement that we have achieved and produce a child with good qualities.
තොරතුරු තාක්ෂණික විප්ලවයත් සමග නැවුම් අත්දැකීම් රැසක් අප පාසලේ දරුවන් වෙත තිළිණ කරනු ලබන්නට අප සූදානම් වන අතර ග්‍රාමීය පාසලක් වශයෙන් අප පාසල අත්පත් කරගෙන ඇති අධ්‍යාපනික සාධන මට්ටම තව තවදුරටත් ඉහළ නංවා ලමින් ගුණ නැණ බෙලෙන් යුතු දරුවකු බිහි කිරීම අපේ අපේක්ෂාව ලෙස සඳහන් කළ යුතුය.
Desired - Adapting to the curriculum management, many concurrent activities are expected to be implemented in the school in a planned manner. It is not limited to knowledge only, but the development of virtues and moral skills is a priority task to be given to the children through the school.
විෂයමාලා කළමනාකරණය ට අනුගත වෙමින් විෂ සමගාමී ක්‍රියාකාරකම් රැසක් සැලසුම් සහගතව පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.එහිදී දැනුම්ට පමණක් සීමා නොවී ගුණ ධර්ම කුසලතා සංවර්ධනය පාසල තුළින් දරුවන්ට ලබාදීමට ප්රමුඛ ලෙස පවතින කාර්යයකි.
Deadlines - It is expected that the school will be implemented in due time, in order to reach the academic achievement targets, a planned teaching method is expected to be implemented in the school in the prescribed period with the aim of developing the results of 5% in each subject.
නියමිත කාලයට පාසල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය විෂය සාධන ඉලක්ක කරා ළඟාවීම සඳහා සෑම විෂයක් ම 5% ක ප්‍රතිඵල සංවර්ධනය කිරීමේ අරමුණින් නියමිත කාල සීමාවට සැලසුම් සහගත ඉගැන්වීම් ක්‍රමවේදයක් පාසල තුළ ක්‍රියාත්මක කිරීම්ට අපේක්ෂිතය.
Action Plane - An action plan is being prepared for every year and for five years. Accordingly, the school will operate.
ක්‍රියාකාරී සැලැස්මක් සැම වසරක් තුළ සහ පස්වසරක් සදහාද සැලසුම් සකස්කරමින් පවතී.ඒඅනුව පාසල ක්‍රියාත්මක වේ.
තවදුරටත් EDSODA පාසල තුළින් දකිමු......................
Comments
Post a Comment