ක/ මොරගහහේන මහා විද්‍යාලය ශදුඅත විශ්ලේෂණය

                            SWOT ANALYSIS




      TOWS ANALYLSY

                      යනු සම්භාව්‍ය ව්‍යාපාරික මෙවලම වන SWOT විශ්ලේෂණයේ ප්‍රභේදයකි. TOWS සහ SWOT යන දෙකෙහිම ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන සඳහා එකම කෙටි යෙදුම් සහ වචනවල ප්‍රතිලෝම අනුපිළිවෙලින් ඇත. SWOT

matrix යනු සැලසුම් කිරීමේ මෙවලමක් වන අතර TOWS matrix යනු ක්රියාකාරී මෙවලමකි. SWOT විශ්ලේෂණයේදී ඔබ සියලු ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන ලක්ෂ්‍ය ආකාරයෙන් හඳුනා ගනී.

 



                


පාසලක් විසින් අනිවර්යයෙන් සිදු කල යුතු වන්නේ ශදුඅත විශ්ලේෂණය අධ්‍යයනය කිරීමයි. එමගින් පාසලකට තමන්ට පවතින දුර්වලතා,තර්ජන වැනි අහිතකර බලපැම්ද ශක්තීන්, අවස්ථා වැනි හිතකර බලපැම්ද හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එම කරුණු හඳුනා ගැනීම තුළින් ඒවා පාසලේ සාර්ථකත්වයට යොදා ගැනීමට හැකියාව ලැබෙන අතර කඩා වැටුණ  ආයතනයකට එමගින් තම ආයතනය අසාර්ථක වීමට බලපැ කරුණ හඳුනා ගැනීමටත් එම කරුණු හඳුනා ගැනීම මගින් සාර්ථකත්වයට මග පාදා ගැනීමටත් හැකිවනු ඇත.



පළමුව  සිදු කළ යුත්තේ අයතනය තුළ ඇති හිතකර හා අහිතකර තත්ත්වයන් අවබෝධ කරගැනීමයි. හිතකර තත්ත්වයන් තුළින් ප්‍රයෝජන ගෙන අහිතකර තත්ත්වයන් මගහරවා ගැනීමට කටයුතු කළ යුතුය.

ඉන් පසුව අයතනයෙන් පිටත පවතින හිතකර හා අහිතකර තත්වයන් වටහා ගැනීම තුළින් අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගෙන තර්ජන ඉවත් කර ගැනීමට කටයුතු කල යුතුය. 

මෙම කරුණු පහත සටහන මගින් වඩාත් හොදින් අවබෝධ කරගත හැකිය.


A must for a school is to study handwriting analysis. This enables a school to identify the negative influences such as weaknesses and threats and the favorable influences such as strengths and opportunities. By identifying those facts, it becomes possible to use them for the success of the school, and a collapsed institution will be able to identify the factors that have influenced the failure of its institution and by identifying those facts, it will be able to pave the way for success.



👉👉👉👉👉👉👉

The first thing to do is to understand the favorable and unfavorable conditions in the institution. Take advantage of favorable conditions and work to avoid adverse conditions.


After that, by understanding the favorable and unfavorable conditions outside the institution, it is necessary to take advantage of the opportunities and remove the threats.


These facts can be better understood by the following note



·        සේවකයින්ව මනා ලෙස මෙහෙයවීම.

පාසලක ඉතාමත් වැදගත් පාර්ශ්වයක් වනුයේ සේවකයින්ය. ඔවුන් සාර්ථකත්වයේ දොරටුවයි. නමුත් බොහෝ ආයතන සේවකයින්ව හරියාකාරව අවබෝධ කර නොගැනීම තුළ අසාර්ථකත්වයට පත් වේ. අසාර්ථකත්වයේ සිට සාර්ථකත්වය කරා ගමන් කිරීමට නම් සේවකයින්ගේ පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.


·        සෑම සේවකයෙකු කෙරෙහිම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. ඔවුන්ගේ හදුනා නොගත් වටිනාකම් හඳුනාගෙන ඒවා පාසල් කටයුතු කෙරෙහි යොදා ගත යුතු අතර ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන ඊට විසදුම් ලබාදීමත් ඉතා වැදගත්ය. එවිට සේවකයින්ගෙන් උපරිම සේවය ලබාගත හැකිවනු ඇත.


·        බොහෝ සේවකයින් හුරු වී තිබෙනුයේ අකුරටම වැඩ කිරීමේ ක්‍රමවේදයකට වේ. නමුත් එසේ වීම තුළ සේවකයන්ගෙන් මනා සේවාවක් ලබා ගැනීමට නොහැකි වේ. සේවකයන්ට ඔවුන්ගේ යුතුකම් හා වගකීම් වටහා දීම, සේවකයන්ගේ ආත්මවිශ්වාසය ගොඩ නැගීම යනාදී කරුණු තුළින් පාසලේයම් යම් වෙනස්කම් වලට අනුකූලව හැඩ ගැසීමේ හැකියාව ඇති සාම්ප්‍රදායික බවෙන් මිදුන සේවක පිරිසක් බිහිකර ගත හැකි වේ.






Comments