ක/ මොරගහහේන ජාතික පාසල EDSODA Experience - Mentioning here the journey of the school so far and the experiences the school has reached. මෙතෙක් පාසල ආ ගමන් මග සහ පාසල ලඟාකර ඇති අත්දැකීම් මෙහිදී සදහන් කිරීම. Direction - The special opportunities achieved as a school and the direction in which the school is currently moving are focused here. පාසලක් වශයෙන් සපුරා ගෙන ඇති සුවිශේෂී අවස්ථාවන් සහ මේ වෙනකොට පාසල ගමන් කරන දිශානතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. Situation Now - Our school, which has joined the thousand new national schools in the Horana region, is carrying out many projects for the children, adding fresh experiences with many unique changes. හොරණ කලාපයේ නව ජාතික පාසල් දහසට එක් වූ අපේ පාසල සුවිශේෂී වෙනස්කම් රැසක් සමගින් නැවුම් අත්දැකීම් එකතු කරමින් දරුවන් වෙත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. Out Come - With the information technology revolution, we are ready to give many fresh experiences to the childre...
Posts
- Get link
- X
- Other Apps
ක/ මොරගහහේන මහා විද්‍යාලය ශදුඅත විශ්ලේෂණය SWOT ANALYSIS TOWS ANALYLSY යනු සම්භාව්‍ය ව්‍යාපාරික මෙවලම වන SWOT විශ්ලේෂණයේ ප්‍රභේදයකි. TOWS සහ SWOT යන දෙකෙහිම ශක්තීන් , දුර්වලතා , අවස්ථා සහ තර්ජන සඳහා එකම කෙටි යෙදුම් සහ වචනවල ප්‍රතිලෝම අනුපිළිවෙලින් ඇත. SWOT matrix යනු සැලසුම් කිරීමේ මෙවලමක් වන අතර TOWS matrix යනු ක්‍රියාකාරී මෙවලමකි. SWOT විශ්ලේෂණයේදී ඔබ සියලු ශක්තීන් , දුර්වලතා , අවස්ථා සහ තර්ජන ලක්ෂ්‍ය ආකාරයෙන් හඳුනා ගනී. පාසලක් විසින් අනිවර්යයෙන් සිදු කල යුතු වන්නේ ශදුඅත විශ්ලේෂණය අධ්‍යයනය කිරීමයි. එමගින් පාසලකට තමන්ට පවතින දුර්වලතා , තර්ජන වැනි අහිතකර බලපැම්ද ශක්තීන් , අවස්ථා වැනි හිතකර බලපැම්ද හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එම කරුණු හඳුනා ගැනීම තුළින් ඒවා පාසලේ සාර්ථකත්වයට යොද...
- Get link
- X
- Other Apps
අපේ පැතුම Our wish 💓 හෙට දවසේ ලෝකය ජය ගන්නට වෙර දරන ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් ජාතික පාසලක් වශයෙන් අප පාසල විෂයමාලා කළමණාකරණය සමගාමීව දරුවන්ගේ යහ ගුණ ධර්ම වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් සුවිශේෂී වැඩසටහන් පාසල තුල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් පසු වෙමි විශේෂයෙන්ම දරුවනුවන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීමේ සුවිශේෂී වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා මෙන්ම විෂ සමගාමී ක්‍රියාකාරකම් රැසක් 2023 වර්ෂයේ දී පාසල තුල ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙමි. 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓 ...